බංගලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලිය සදහා කණ්ඩායම් නායකත්වය දග පන්දු යවන ක්රීඩක රංගන හේරත්ට ලබා දීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
38 වියැති රංගන හේරත් පසුගිය සිම්බාබ්වේ සංචාරයේද ටෙස්ට් නායකයා ලෙස කටයුතු කල අතර මුහුණු දුන් තරග දෙකම ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුනා.