හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමේ වැඩිම ඉඩක් ඇති බව අල් ජසීරා ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කර සිටියි
සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සහ ජනතා ප්‍රසාදය ගෝඨාභය රාජපක්ෂ මහතාට තරම් පෙනෙන්නට නොමැති බවද එම වාර්තාවේ දැක්වෙයි.
පවතින ආණ්ඩුව නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ අපේක්ෂකයා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පසුබා ඇති බවද එම වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.