Colombo Today Sports News

ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක්….

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය මේ වන විට එංගලන්ත කණ්ඩායමට හිමිව තිබෙනවා.

ඒ ලකුණු 57ක ජයක් ලෙසයි.

අද (18) අවසන් දිනයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක් දැවී ලබා ගත්තේ ලකුණු 243ක් පමණයි.
මෙම තරගයේ විශේෂිත අවස්තා මෙසේය.

01) නායක රූට් ආසියාවේදී ලැබු පළමු ටෙස්ට් තරගාවලි ජය
02) සුරංග ලක්මාල් නායකත්වය ලබා දීමෙන් ලද පළමු පරාජය
03) වර්ෂ 2001 න් පසු ශ්‍රී ලංකා කණ්ඩායම විසින් එංගලන්ත කණ්ඩායමට ලබා දුන් පළමු තරගාවලි ජයග්‍රහණය

ඉෂාන් ප්‍රබෝධ හෙට්ටිආරච්චි

Related posts

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday

හකීම්ගේ හිතවතුන් 800ක් ජල මණ්ඩලේ රස්සාවට දාලා.. ජල ගාස්තු වැඩි කරන්න හදන්නේ පාඩුව වහන්නයි – බදියුදීන්

colombotoday

ඉන්දීය කණ්ඩායම් නායකත්වය සූර්ය කුමාර්ට

Admin

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට…

colombotoday

මාලිංග යලිත් ක්‍රිකට් පිටියට

colombotoday

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Admin