ArticlesColombo Today Local News

ශ්‍රීලනිප ය බේරා ගැනීමට බදියුදීනුත් එයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය විසින් සංවිධාන කළ ජාතික සමුළුව අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම සමුළුව සදහා අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අමාත්‍ය රාජිත සේනාරත්න, වික්‍රමබාහු කරුණාරතන්, ඇතුළු සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන පක්ෂ ගණනාවක නියෝජිතයන් සහභාගී වී සිටියේ ය.

Related posts

පාර්ලිමේන්තුවේදී අද පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ආයෝජන මණ්ඩලය හරහා ලබා දෙන බදු සහන අදින් නිමයි

colombotoday

හම්බන්තොටදි කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද?

colombotoday

නාකොටික් SI අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

colombotoday

ජනපතිගේ චෝදනාවට ඇලිට් සමාගමෙන් නිවේදනයක්

colombotoday