Colombo Today Local News

වෙසක් සතිය අහෝසියි…

මෙවර වෙසක් සතියක් ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කරන ලදැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ පස්වරුවේ රැස්වූ බෞද්ධ කටයුතු උපදේශක සභාවේදී මෙම තීරණයට එළැඹ තිබේ.

වෙසක් පොහොය නිමිත්තෙන් තොරණ, දන්සල් ඇතුළු කටයුතු සංවිධාන කරන්නේ නම් ඒ සඳහා ආරක්ෂක අංශවල උපදෙස් ලබා ගත යුතු බවටයි එහිදී තීරණය වී ඇත්තේ. දිවයින පුරා විහාරස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක යිබව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙවර වෙසක් ජාතික උත්සවය ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රත්පත් රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.

Related posts

විරෝධාර රණවිරුවන්ට කෘතගුණ දැක්වීම සදහා මිහිදු සෙත් මැදුරට පිහිණුම් තටාකයක් ජනපති ලබාදෙයි

colombotoday

නිල සංචිත ඉහළට

Admin

නෙවිල් ප්‍රනාන්දුගේ රෝහලට ආණ්ඩුවෙන් තවත් කෝටි 09ක් වෙන්කරයි

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කලද නිවසෙන් බැහැරව යාමට අවසර ලබා දෙන හැටි

colombotoday

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

නිදහස් චතුරශ්‍රයේදී සිදුවී තිබු සහෝදරයාගේ මරණය ගැන සැකයක් නැති බව සංජිව අධිකරණයට කියයි

colombotoday