Colombo Today Local News

වෙසක් සතිය අහෝසියි…

මෙවර වෙසක් සතියක් ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කරන ලදැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ පස්වරුවේ රැස්වූ බෞද්ධ කටයුතු උපදේශක සභාවේදී මෙම තීරණයට එළැඹ තිබේ.

වෙසක් පොහොය නිමිත්තෙන් තොරණ, දන්සල් ඇතුළු කටයුතු සංවිධාන කරන්නේ නම් ඒ සඳහා ආරක්ෂක අංශවල උපදෙස් ලබා ගත යුතු බවටයි එහිදී තීරණය වී ඇත්තේ. දිවයින පුරා විහාරස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක යිබව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙවර වෙසක් ජාතික උත්සවය ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රත්පත් රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.

Related posts

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීම සාර්ථකයි

Admin

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ

colombotoday

“සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි.”

Admin

බැසිල්ට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

colombotoday

“පඩි මදි කියා රට හැර යන්න එපා.. පුද්ගලික ප්‍රතිලාබ නොව රටේ උවමනාව හඳුනාගන්න” – ජනපති

colombotoday

සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කල මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday