World

විශ්වාසභංගයෙන් පසු නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මා ට

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබෙනවා.

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් වූ විට නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති බව සඳහන්.

නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා සහ නව කැබිනට් මණ්ඩලය අද (15) දිනයේ දී දිවුරුම් දීමට නියමිතව ඇත.

Related posts

ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

Admin

ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමකින් 40 දෙනෙකු මරුදකී

Admin

බංගලාදේශ‌යේ සිසුවියක පුළුස්සා ඝාතනය කළ 16කට මරණ දඬුවම

colombotoday

හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

colombotoday

‘කොහොම හරි මුස්ලිම් අය එළවනවා‘ – ට්‍රම්ප් තවත් තුරුම්පුවක් අදී !!

colombotoday

ඉන්දීය හා චීන හමුදාව යළි ගැටෙයි

colombotoday