Colombo Today Local News

විපක්ෂන් නායක සම්බන්ධන් මැතිවරණ වේදිකාවේ කොටින්ගේ රණවිරු ගීත ගයයි

දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ 6 වැනිදා යාපනය නල්ලූර්හි පැවැති ජන හමුවකදී එල්.ටී.ටී.ඊ, සංවිධානයේ රණවිරු ගීත ගායනා කර ඇතැයි යාපනය ආරක්ෂක අංශ පවසයි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානයද මෙම ක්‍රියාව හෙළා දැක එය නැවැත්වීමට නියෝග ලබා දී ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදීම දෙමළ සන්ධානය මැතිවරණ වේදිකාව තුළ මෙසේ කොටින්ගේ රණවිරු ගීත ගයා ඇති අතර, ආරක්ෂක අංශ පවසන්නේ, දෙමළ සන්ධානය සිය මැතිවරණ රැළි සදහා කොටි සංවිධානයට හිතවත් පිරිස් ගෙන්වා ගැනීමට මෙසේ එම ගීත ගායනා ඉදිරිපත් කරන බවයි.

Related posts

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

නැවතත් ගම් උදා බිහිකරනවා

Admin

දේව මෙහෙයෙන් පසු සාමාකාමීව කටයුතු කරන්නැයි උලමා සභාව මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

අනුර 13 සම්පූර්ණයෙන්ම ලබා දෙන බව කිවුවා

Admin

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday

වැට් බද්දේ සැර බේකරි හිමියන්ටත් දැනෙයි.. බේකරි නිෂ්පාදන මිළත් ඉහළට

colombotoday