BusinessColombo Today Local News

වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයි

නව බදු ක්‍රමයේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවත්, වාහන මුල අඩු කිරීම සදහා කිසිදු පියවරක් නොගන්නා බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තම සංගමය හමුවේ ස්ථීර පොරොන්දුවක් දුන් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති නව බදු ව්‍යුහය පිළිබදව තම සංගමයේ සාමාජිකයන් ඊයේ 11 දිනයේදී මුදල් අමාත්‍යවරයා හමුවී කළ සාකච්ඡාවේදී මෙසේ පැවසූ බව එම සංගමයේ සභාපත් ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසා සිටියේ.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දවස

Admin

බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

colombotoday

එජාපය අපිව රැවැට්ටුවා.. එජාප නායකයගෙන් ඇහුවහම වෙරි සොරි ගනේෂන් කියනවා.. එයාටත් සොරි තමයි !

colombotoday

රටම පිළිකුල් කරන රාජිතගේ කතාවට ජනපතිගෙන් සැර ටොක්කක්… රාජ්‍ය මාධ්‍යටත් දොස්…

colombotoday

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ චෝදනා එල්ලවූ ඌව ප්‍රධාන ඇමතිට නැවතත් අධ්‍යාපනය බාර දෙයි

colombotoday

ගෘහස්ථ සංගීත සංදර්ශන ඇතුළු කිහිපයකට අද සිට අවසර

colombotoday