Colombo Today Local News

වාහන ආනයන කරුවන්ගේ සංගමයක් ඇමතිගේ මුදලට විකිණේ ?

ct vbupවාහන සදහා පනවනලද අධික බදු හේතුවෙන් තම කර්මාන්තය කරගනයාමට නොහැකි තත්වයකට පත්ව ඇතිබව මෙරටට වාහන ගෙන්වන ව්‍යාපාරිකයන් පිරිසක් ColomboToday.com වෙත ප්‍රකාශ කර සිටියා.

මේ පිලිබදව තම සංගමයේ නිලධාරින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සකච්චාකර විසුදුමක් ලබාගන්නා බව පැවසුවද සාකච්චාවට පසුව විහිළු සහගත ලිපියක් (එම ලිපිය පහතින්) සංගමයේ සාමාජිකයන් වෙත ඒවා ඇති බවත් ඔවුන් පවසනවා.
මෙයට හේතුව වී ඇත්තේ සංගමයේ නිලධාරීන් විසින් තම සාමාජිකයන් මුදලට පාවා දීම බවයි වැඩිදුරටත් ඔවුන් සදහන් කලේ.

wahana

Related posts

විපක්ෂ නායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

කොරෝනා හමුවේ සර්වබලධාරී දෙවියොත් අසරණ වෙයි… මක්කම මහ දොවොල හිස් වෙයි !

colombotoday

මධූෂ් සමග ඇල්ලූ තවත් හයක් මෙරටට පිටුවහල් කෙරේ…

colombotoday

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

Admin

හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

colombotoday

වෙලේ සුදාට අද ලැබුණු නියෝගය

Admin