World

වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක්

මියන්මාරයේ වෙසෙන වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක් විශේෂඥයින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

මෙම වෛරස් 06 කොවිඩ් 19 ඇති වූ SARS-CoV-2 වෛරස් පවුලට අයත් බවත් මෙම නව වෛරස මේ වන විට ලොව පුරා ව්‍යාප්තවන කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බව විශේෂඥයින් හදුනා ගෙන ඇත.

මෙම නව කොරෝනා වෛරසයන් අනෙකුත් සතුන් හරහාද සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තිබෙනවා ද යන්න සහ මිනිසුන්ට ඇතිවිය හැකි අවධානම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදු කරන බව විශේෂඥයින් පවසන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

Related posts

තුර්කි ජනපතිවරණයෙන් හිටපු ජනපති රිසෙප් තායිප් දිනයි

Admin

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

හවායි නොගිය ජෝ බයිඩන්ට චෝදනා

Admin

බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය ප්‍රංශයෙනුත්

colombotoday

ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරින් ජීවිත 160ක් අහිමියි

colombotoday

තලේබාන් සංවිධානයට එරෙහිව ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියෝ අවි ගනිති

colombotoday