Colombo Today Local News

වයස අවුරුදු 10ක දැරියක් දූෂණය කර ඝාතනය කළ සැකකරු සොයාගැනීමට මහජන සහය පතයි

පුත්තලම පොලිස් වසමේ ආසිරිගම, සිරම්බිඅඩිය ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 10ක දැරියක් දූෂණය කර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධව චෝදනා ලැබ සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

සැකකරු, අලීයා මරික්කාර් වත්ත ආසිරිගම, සිරම්ඹිඅඩිය ලිපිනයේ පදිංචිව සිටි ලෝමු මුදියන්සේලාගේ සිමියොන් ඇලෝසියස් නම් අවුරුදු 41ක පුද්ගලයෙකි.

ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 791975050V වේ. එය නිකුත් කර ඇත්තේ 2011.08.29 වන දා ය.

සැකකරුගේ හැඳුනුම්පතේ ලිපිනය වන්නේ අංක 144/1, පෙරියකුලම, පාලවිය, පුත්තලම වේ.

මොහු සම්බන්ධ තොරතුරක් වෙතොත් 119/ 071-8591292/ 032-2265222/ 032-2265422 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

Related posts

මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 98% බෙදා අවසන්

colombotoday

උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු….

colombotoday

කළුබෝවිලත් වෙඩි තැබීමක්

Admin

තොරතුරු සගවන, තොරතුරු දැනගැනීමේ පනතේ ඇත්ත ඇති සැටියෙන් මෙන්න

colombotoday

ජපානයේදී උදයංග හමුවූ නි.ඇමති අරුන්දිකට වැඩ වරදී.. FCID යන්න වෙයි !

colombotoday

ගුවන් තොටෙන් මත්පැන් තොගයක් පන්නන්න ගිය රේගුවේ දෙදෙනක් කොටු

colombotoday