Colombo Today Local News

වන්නි සෙන්පතිවරුන් 8 දෙනකුට යුද අපරාධ චෝදනා

8

වන්නි මෙහෙයුමට දායකවූ සේනාධිපතිවරුන් 8 දෙනකුට එරෙහිව අභිරහස්‌ සාක්‌කිකරුවන් ලවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත්තේ එක්‌සත් ජාතින්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා යෑයි අනාවරණයවී ඇත.

ඇය ඉදිරිපත් කළ සාවද්‍ය යුද අපරාධ චෝදනා ගැන එම සේනාධිපතිවරුන් නවදෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සත්‍ය තත්ත්වය හෙළිකර තිබේ.

ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්‌, නන්දන උඩවත්ත චාගී ගාල්ලගේ, ප්‍රසන්න සිල්වා, ජගත් අල්විස්‌, කමල් ගුණරත්න, මහින්ද හතුරුසිංහ යන මේජර් ජනරාල්වරුන් එලෙස ජනාධිපති හමුවේ කරුණු දක්‌වා ඇත.

මෙම හමුදා නිලධාරීන්ට සාවද්‍ය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් යස්‌මින් සුකා පිටු 70 ක වාර්තාවක්‌ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.

Related posts

ගොවීන් ලක්ෂ 12කට රු. බිලියන 4.2 ක් ගිණුම්වලට බැර කෙරේ…

Admin

පරෙවිපංචාන් හමුදා කඳවුර ඉවත් කෙරේ

colombotoday

පාසල් යලි අද සිට ආරම්බ වේ.

Admin

පාවාදීම් සියල්ල සම්පූර්ණයි ! ජිනීවා සැසියට මෙවර බිල්ල අද්මිරාල් කරන්නාගොඩ

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට ස්ථාන මාරුවක්

colombotoday

විශ්වාසභංගෙට පක්ෂවුවහොත් පසුදින අත්වෙන ඉරණමට සූදානම් වෙන්න – එජාපයෙන් අනතුරු ඇගවීම්

colombotoday