Colombo Today Local News

වන්නි සෙන්පතිවරුන් 8 දෙනකුට යුද අපරාධ චෝදනා

8

වන්නි මෙහෙයුමට දායකවූ සේනාධිපතිවරුන් 8 දෙනකුට එරෙහිව අභිරහස්‌ සාක්‌කිකරුවන් ලවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත්තේ එක්‌සත් ජාතින්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා යෑයි අනාවරණයවී ඇත.

ඇය ඉදිරිපත් කළ සාවද්‍ය යුද අපරාධ චෝදනා ගැන එම සේනාධිපතිවරුන් නවදෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සත්‍ය තත්ත්වය හෙළිකර තිබේ.

ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්‌, නන්දන උඩවත්ත චාගී ගාල්ලගේ, ප්‍රසන්න සිල්වා, ජගත් අල්විස්‌, කමල් ගුණරත්න, මහින්ද හතුරුසිංහ යන මේජර් ජනරාල්වරුන් එලෙස ජනාධිපති හමුවේ කරුණු දක්‌වා ඇත.

මෙම හමුදා නිලධාරීන්ට සාවද්‍ය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් යස්‌මින් සුකා පිටු 70 ක වාර්තාවක්‌ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.

Related posts

“හොරුන්ට හොරු කියනකොට තරහ යනව, මුන් හොරු තමයි” – ඇමති ඩිලාන් උඩ පැන පැන එජාපයට තලයි

colombotoday

රාජ්‍ය සේවකයෝ රටට බරක්.ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ – මුදල් ඇමතිගෙන් රාජ්‍ය සේවකයන්ට කනේ පහරක්

colombotoday

‘වැට් බද්දෙන් ව්‍යාපාරිකයා සුනේ සුන්’.. ඉතිහාසයේ මුල්වරට ගම්පහත් හර්තාල්

colombotoday

ඉතිරිවුණේ ඇදිවත පමණයි.. ආණ්ඩුවේ තක්සේරු පිළිගන්න බෑ.. සාලාවේ ව්‍යාපාරිකයෝ

colombotoday

බුද්ධ ශාසන අමාත්‍යාංශය උදය ගම්මන්පිලට

colombotoday

පොලිස්පතිට ස්කොට්ලන්යාඩ් පුහුණුවක්

colombotoday