World

ලෝකයේ කිසිදු රටකට මුහුණදිය නොහැකි මිසයිලයක් රුසියාව හදයි – ඇමරිකාව තිගැස්සෙයි

Генеральная репетиция военного парада в ознаменование 70-летия Победы в Великой Отечественной войне 1941-1945 годов

 

රුසියාව සතු ICBM (intercontinental ballistic missiles) ප්‍රහාරයකට මුහුණ දීමට ලෝකයේ කිසිදු රටක් සමත් නොවන බව රුසියානු හමුදාවේ මිසයිල අංශයේ ප්‍රධානියා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද නිවේදනය කර සිටියා.

ලොව බලවත්ම මිසයිල ආරක්ෂණ පද්ධතිය සතු ඇමරිකා එක්සත් ජනපදයටත් මෙම මිසයිලයට මුහුණදීමට නොහැකි බවයි ඔහු ප්‍රකාශ කර සිටින්නේ.

මේ අතර ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් සදහන් කරන්නේ ලොව බලවතාගේ ස්ථානය ක්‍රමයෙන් ඇමරිකාවෙන් ගිලිහී එම ස්ථානයට රුසියාව පැමිණෙන බවයි.

Related posts

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday

ලෝක බලවතාගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්

colombotoday

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 17 ක් මරුට

colombotoday

හමුදාව බලය ඇල්ලු මියන්මාරයේ උප ජනාධිපති මයින්ට් ස්වී තාවකාලික ජනාධිපති ලෙස පත් කරයි.

colombotoday

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin