Covid 19World

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

ලොවපුරා මේ වන විට කෝවිඩ් 19 හේතුවෙන් මරණ 13048ක් වාර්තා වනබවත් රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 307277ක් බවත් ජොන්ස් හෝපිකිංග්ස් විශ්වවිද්‍යාලය පවසයි.

ලොව පුරා දත්ත එක්රැස්කරමින් ඔවුන් මෙම ගණනය සිදුකරයි. මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වන අතර එම අගය 4825කි. ඉන් අනතුරුව චීනයෙන් වාර්තා වෙයි. එය 3144කි. ඉරානයේ මරණ 1556ක් හා ස්පාඤ්ඤයේ මරණ 1381ක් වාර්තා වෙයි.

Related posts

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

colombotoday

ආදිවාසි නායක පවුලේ කිහිප දෙනකුට කොරෝනා

colombotoday

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday

මට්ටක්කුලිය මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ 14 ට කොරෝනා

colombotoday

තුර්කි භූ කම්පන වලින් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

Admin