World

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21 පනී

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2.1 ඉක්මවා ගොස් ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව  2,138,763කි.

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන මිලියන 1.5 ඉක්මවා ගියේ අප්‍රේල් 9 වැනිදා ය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ලොවපුරා මියගිය ගණන මේ වනවිට 142,000 ඉක්මවා ගොස් ඇත .

Related posts

ඉතාලියේ ගුවන් පාලමකින් බස‍යක් පෙරළී 21කට දිවි අහිමි වෙයි

Admin

කුඩා ළමුන්ගෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක්

colombotoday

රුසියානු ප්‍රහාරක යානා ISIS ඉලක්ක 600 ක් විනාශ කෙරේ – Video

colombotoday

ණය අර්බුදය ගැන කතා කරන්න චීනය කැමැත්ත පළ කරයි

Admin

‘ජිහාද්’ පරාජය කළ බව ට්‍රම්ප් කියයි

colombotoday

පූටින් සිව්වනවරටත් අභිමානවත් ලෙස දිවුරුම් දුන් හැටි මෙන්න (Video)

colombotoday