World

පූටින් සිව්වනවරටත් අභිමානවත් ලෙස දිවුරුම් දුන් හැටි මෙන්න (Video)

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස සිව්වන වරටත් ඊයේ දුව්රුම් දුන්නේය.

76% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මාර්තු 19 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කළේය.

ඓතිහාසික දිවුරුම් දීමේ උත්සවයට මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේදී එක්වෙමින් ජනපති පූටින් ප්‍රකාශ කලේ රුසියාවේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කිරීම තම රාජකාරිය මෙන්ම ජීවිත අපේක්ෂාව ලෙස සලකන බවයි.

වීඩියෝව පහතින්

Related posts

අමෙරිකාවේ එක් දිනක් තුළ කොවිඩ් ආසාදිතයින් 60,000ක්

colombotoday

ෆේස්බුක් ආයතනය විසින් මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ (IMMS) ෆේස්බුක් ගිණුම වසා දමයි.

colombotoday

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක්

Admin

රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරයි

Admin

තායිවානයේ ගින්නකින් 46ක් ජිවිතක්ෂයට – 80 කට තුවාල

colombotoday

ඊශ්‍රායල හමුදාව සහ හමාස් රොකට් වෙඩි හුවමාරුවක් සමඟ අලුත් අවුරුද්ද සමරයි

colombotoday