Colombo Today Local News

ලිට්‍රෝ සමාගමෙන් මට දුන්නේ ධර්ම ප්‍රචාරක පුණ්‍යාධාරයක් – දඹර අමිල හිමියෝ කියති

තමන් වනහන්සේගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු හා සමාජ සත්කාරක වැඩ කටයුතු සදහා ලිත්‍රො ගෑස් සමාගමෙන් අනුග‍්‍රාහකත්වය ඉල්ලා සිටි බවත් ඒ සදහා සමාගමේ සමාජ සත්කාරක අරමුදලෙන් අනුග‍්‍රහය ලැබුණ බවත් අමිල හිමියෝ කියා සිටිති.

තමන් ලිත්‍රො ගෑස් සමාගමෙන් මාසික වැටුපක් ලැබුවේ යයි පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන එහිමියන් කියා සිටින්නේ තමන් වරදක් කර ඇත්නම් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

කෙසේ වෙතත් අධිකරණය හමුවේ හෙලි වී ඇත්තේ අමිල හිමියන්ට ගෑස් සමාගමෙන් මාසික ගෙවීමක් සිදු කරන ලද්දේ සමාගමේ ව්‍යාපාර සංවර්ධන විධායකවරුන් ලෙස බවයි. ඒ සදහා ගෙවීම් කරන ලද වවුචරපත්ද අධිකරණයේදී හදුනාගනු ලැබ තිබේ.

Related posts

ජාතික වෙසක් උත්සවය මෙවර හලාවතදී

Admin

‘නව ව්‍යවස්ථාවක් එපා‘ – මහානාහිමි මතය සමග ශ්‍රීලනිපයත් හිටගනී !!

colombotoday

පොලිස්පති ධුරයේ සේවා කාලය වසර තුනකට සීමා කරන්න යයි

Admin

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයට නව කමිටුවක්

colombotoday

බැදුම්කර මගඩි සමාගමේ ව්‍යාපාර මහබැංකුව ගත් අලුත් තීරණය

colombotoday

ලක්ෂ 63 සමග මහ පාරේ අරගල කරනවා…

colombotoday