ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය දකුණු ආසියානු කලාපයේ පහලම ආර්ථික වර්ධන වේගය බවට ඇද වැටී තිබේ.
ආසියානු සංවර්ධන බැංකු විසින් එක් කරන ලද නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි.
ඒ අනුව ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.6% දක්වා ඇද වැටී ඇති අතර ඇෆ්ගනිස්ථානය ද ඇත්තේ 2.7%ක ශ්රී ලංකාවේ ඉක්මවූ ආර්ථික වර්ධන වේගයකි.
නවතම වාර්තා මෙතනින්