Colombo Today Local News

ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නවත්විය යුතුයි

ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතුව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වන විට ලංකාව තුළ මිලියනකට අධික ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් පවතින බවත් ඒ අනුව මිලියනයක පමණ ශ්‍රම බලකායක් ලංකාවට අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

අධ්‍යාපනය පැත්තෙන් බැලුවත් ප්‍රතිපත්තියක් නොමැති බවත් සතියේ දිනවල අමතර පංති පැවැත්වීම තහනම් කළ යුතුව ඇති බවත් සඳහන් කළේය.

Related posts

විදුලි ඒකකයක් රු. 17ක් වැඩි මිලකට අරන්

colombotoday

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

පොල් ගෙඩියෙන් කොමිස් යන්නේ කාටද?

Admin

සමීක්ෂණ කරන්න කියා එජාපය ගොනාට අන්දවා මිලියන ගණනක් ගැරූ අතීක් පිටුපස සිටින ඇමති

colombotoday

තායිලන්තයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි

Admin

කහටගස්දිගිලිය සියළු වෙළදසැල් වසා දැමේ

colombotoday