Colombo Today Local News

රාජිත සේනාරත්න අධිකරණයට

සුදු වෑන් මාධ්‍ය හමුව සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා සිටිමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (19) ගොනු කල අපේක්ෂිත ඇප අයදුම්පත අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සලකා බැලීමට නියමිතව ඇති අතර ඒ සඳහා සහබාගි වීම සඳහා රාජිත සේනාරත්න මේ වනවිට අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත පැමිණ තිබෙනවා.

Related posts

නොච්චියාගමින් පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් අල්ලයි

colombotoday

රාජ්‍ය සේවකයින් හෙට සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර

colombotoday

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 8ක් ඇතුළු 99කට කොරෝනා

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

බස්නාහිර, ඌව, දකුණ, මධ්‍යම සියළු පාසැල් වසා දැමේ

colombotoday

නව කතානායක අශෝක රන්වල?

Admin