Colombo Today Local News

රනිල් පසු බසී… විපක්ෂ නායක ධුරය සජිත්ට !

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත්ව ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

විපක්ෂ නායක ධුරයට පසු ජ්‍යෙෂ්ඨත්වය අනුව ඊළග අසුන රනිල් වික්‍රමසිංහ මහතාට වෙන් වුවද ඔහු එම අසුන ප්‍රතික්ෂේප කර ඇති බැවින් වෙනත් ආසන පේලියක අසුන් වෙන් කර ඇති බවද වාර්තා වේ.

Related posts

කැබිනට් මණ්ඩලය අධීක්ෂණයට කමිටුවක්

Admin

එකවර උණ්ඩ දෙකක් යැවිය හැකි දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක්

colombotoday

ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරියක් පත් කෙරේ…

Admin

නිල ඇඳුම් වවුචර්ය ගැන අධ්‍යාපන ඇමතිගේ අලුත් තීරණය…

colombotoday

“එදා වෙඩි ප්‍රහාර වෙනුවට අද ජල ප්‍රහාර.. ඒකයි වෙනස, සමහරුන්ට ඉරිසියයි“ – ඇමති රංගේ

colombotoday

ජනපති රනිල් ලෝක ආර්ථික සමුළුවට යයි

Admin