Colombo Today Local News

රණවිරුවන් FCID කැඳවීම නොදන්නා ජනාධිපති රට බෙදුනහමත් කියයි මම ඒ ගැන දන්නෑ කියලා – විමල්

wimal-weerawansaරණවිරුවන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවූ බව නොදන්නා ජනාධිපතිවරයාට රටේ උද්ගතව ඇති තත්වය පිළිබඳ අවබෝධයක් තිබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. වීරවංශ මහතා රචනා කළ ‘වන්නිය, ජිනීවා සහ නිව්යෝක් දෙමළ ඊළාම් මාර්ග සිතියම’ දොරට වැඩීමේ උත්සවයට සහභාගි වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළා.

දේශීය පරීක්ෂණයකින් වැරදිකරුවන් ලෙස නම් කළ පුද්ගලයන් නෙදර්ලන්තයේ හේග් නගරයේ අන්තර්ජාතික අපරාධ අධිකරණයට වුවද රැගෙන යා හැකි බවයි වීරවංශ මහතා අවධාරණය කරන්නේ. අන්තර්ජාතික මැදිහත්කරුවන් ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ පමණක් සොයන්නේ නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මහජන ආරක්ෂක පනත අහෝසි කරන ලෙස පවසන්නේ කවර අරමුණකින් දැයි සිතා බැලිය යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

මිලියන 43ක රත්තරන් කම්බි රේගු භාරයට

Admin

හෙරොයින් වෙනුවට ගෙනා මත් කරල් කිලෝ 34ක් අල්ලයි

Admin

ආඩිඅම්බලමේ “බලු මූණා” අල්ලයි

Admin

ඒකීයභාවය රකිමින් ආර්ථිකය ගොඩනැගිය හැකි නායකයෙකුට රට භාර දෙන්න – මහා සංඝරත්නය අවධාරණය කරයි

colombotoday

“අපි කාගෙවත් පස්සෙ යන්නෙ නෑ” – පොහොට්ටුවේ නියමුවාගේ තීරණය මෙන්න

colombotoday

සහරාන්ට කඬේ ගිය ටියුෂන් සර් රිමාන්ඩ්… ශිෂ්‍යාවන් වැසිකිළි යන විටත් වීඩියෝ කරලා

colombotoday