Colombo Today Local News

රට ආරක්ෂා කළ හැක්කේ එජාපයට පමණයි

රටේ ආර්ථිකය සුරක්ෂිත කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ (24)දින පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ලෙස පවතින්නේ එක් පක්ෂයක් පමණක් බවත් රට ආරක්ෂා කළ හැකි වන්නේද එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙන්න..

colombotoday

EPF – ETF ගැන වැඩ සම්මුතියෙන්

colombotoday

අවුරුදු 200කට කලින් මම වන්නි හත්පත්තුවෙන් පැනලා ගියා – අගමැති රනිල් වික්‍රමසිංහ

colombotoday

ආණ්ඩුව ජනවාරි ජනවරමට පිටුපෑවා. පරාජයට හේතුව ඒකාබද්ධය කියයි

colombotoday

සියලු ජලාශ එකම ආයතනයක් යටතේ පාලනයට අවධානය

Admin

‘මීළග විධායක ජනාධිපති රනිල්’… මෛත්‍රීට මොනව වෙයිද? ටක්කෙටම හරියන අනාවැකි කියන විජිත රෝහණ කියන කතාව

colombotoday