Colombo Today Local News

රටට අවශ්‍ය “වියත් මග“ නෙවෙයි.. මහින්ද යටපත් කරගෙන ඉදිරියට පැමිණීමට කිසිවෙකුට ඉඩ දෙන්නෑ..

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටපත් කරගෙන ඉදිරියට පැමිණීමට කවුරු හෝ උත්සාහ කරනවා නම් ඊට ඉඩ දිය යුතු නැති බවත් රටට අවශ්‍ය යාවත්කාලීන කළ මහින්ද චින්තනය මිස වියත් මඟ නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් ඔහුට නායකත්වය ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් එතුමාගේ නායකත්වයට ආදේශ කළ හැකි කිසිදු පුද්ගලයකු නැති බවත් නානායක්කාර මහතා පැවැසූ අතර වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කරමින් සිටින බවද පැවැසීය.

ඊයේ (2දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා මෙසේ ප්‍රකාශ කළේය.

Related posts

අගමැති හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි

colombotoday

රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!

colombotoday

හරක් හොරු නවතන්න පොලිසියෙන් වෙඩි

Admin

කොවිඩ් නිසා අධිකරණ කටයුතු සිදුකෙරෙන ආකාරය මෙන්න. | වරෙන්තු නිකුත් කිරීමත් නවතී.

colombotoday

ලාෆ් ගෑස් හිඟය ගැන ජනපතිගේ අවධානය

Admin

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday