ලක්ෂ 5කට අදික යේමන් දරුවන් පිරිසක් මුලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව පිඩා විදින බව නවතම UNICEF වාර්තාවල සදහන්.
පසුගිය මාර්තු මාසයේ සිට යේමනයේ Houthi සටන්කාමීන්ට විරුද්ධව සෞදි රජය ප්‍රහාර ආරම්බ කිරීමත් සමග දහස් ගණනක් දරුවන් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.