Colombo Today Local Newsමොබිටෙල් මූලස්ථානය වසා දමයි 14 July 20200 Share0 කොරෝනා අවදානමක් හේතුවෙන් කොළඹ මොබිටෙල් ප්රධාන කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇත. කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කල පුද්ගලයෙක් එහි පැමිනීම හේතුවෙන් මෙම ක්රියාමාර්ගය ගෙන තිබේ.