Colombo Today Local News

මෛත්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුව ස්ථීරයි…

මෛත්‍රී – මහින්ද හමුව සිදුවූයේ තමාගේද මැදිහත්වීමෙන් බවත් ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ මෙරට දේශපාලනයේ විශාල විපර්යාසයක් සිදු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එහිදී භාරකාර ආණ්ඩුවක් සම්බන්ධව ඇතිවූ එකඟතාවයට ජනාධිපතිවරයා ගේ කිසිදු විරුද්දත්ත්වයක් ඇති නොවූ බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

ඒ අනුව ඉදිරියේදී මෛත‍්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුවක් පිහිටුවන බවත් භාරකාර ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණයකට යාම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගත යුතු බවත් ඒ සදහා සියලු පක්ෂ විපක්ෂ කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔහු පවසයි.

Related posts

විපක්ෂ පාගමන නුවරදී කඩාකප්පල් කිරීම අපේ ජයක්.. එජාප ප්‍රවර්ධනය පිළිමතලාවේදී කරනවා

colombotoday

ලංකාවේ පාකිස්ථානු තානාපති කාර්යාලයේ ත්‍රස්ත සාමාජිකයෙක්..? ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday

ඓතිහාසික ජේතවන පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය ඩෝසර් වෙයි

colombotoday

සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කරන රටවල් අතරින් 5වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

colombotoday

රජයෙන් වීවලට අවම මිලක්

Admin

රුවන්වැලි සෑයේ රුව මස් කඩේ කැලැන්ඩරයට දැමූ මොහොමඩ් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

colombotoday