මෛත්රීපාල සිරිසේන මහතා ජනාධපති ධුරයෙන් සමුගැනීමේ උත්සවය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.
16 වැනි දා නව ජනාධිපතිවරයෙකු තෝරා ගන්නා ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන් වීමට නියමිතය.