Colombo Today Local News

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

මේ සතියේ කැබිනට් සංශෝධනයක් වනු ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 30 වඩා වැඩි කළ හැකි දැයි නීතිපති මතය විමසා තිබෙන බව කී නියෝජ්‍ය ඇමැතිවරයා නීතිපති මතය දැනගත් පසුව කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බව සඳහන් කළේය.

කැබිනට් සංශෝධනයක් වන බවට පළවන තොරතුරුවල සත්‍යතාවයක් තිබේ දැයි සිරිකොත් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (6) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

Related posts

තවත් සේවිකාවන් 5කට කොරෝනා

colombotoday

ඩෙංගු මර්දන සහායකයින් අඛණ්ඩ උපවාසයක

Admin

කුවේට්හිදී එල්ලා මැරු ලාංකිකයාගේ දේහය බෙදාගන්න බිරින්දෑවරුන් තිදෙනෙක් එයි

Admin

කුඩා තේවතු හිමියන්ට සහනාධාර ක්‍රමයකට යූරියා බෙදා දිමට පියවර

Admin

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin

ව්‍යවස්ථා කමිටු වාර්තාවෙන් බෙදුම්වාදී බළලා මල්ලෙන් එළියට !

colombotoday