Colombo Today Local News

මේක හොරු ආරක්ෂා කරන ආණ්ඩුවක් – අර්ජුන රණතුංග කියයි

දැන් තිබෙන ක්‍රිකට් පරිපාලනය කොන්දක් නැති දුෂිත පරිපාලනයක් බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. ඊයේ (17) පැවති උත්සවයකට සහබාගි වීමෙන් අනතරුව අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසීය.

වර්තමානයේ ඇතිවී තිබෙන තත්වයට ක්‍රීඩා අමාත්‍යවරයාද වගකිව යුතු බවත් දැන් තිබෙන ආණ්ඩුව හොරු ආරක්ෂා කරන ආණ්ඩුවක් බවත් අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

Related posts

වැට් පනතට ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය.. අගමැති අමාරුවේ !

colombotoday

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday

සීනි 17කින් නගී !

colombotoday

බදුර්දීන් හා බැසිල් අද උසාවි නොයයි

colombotoday

ISIS ත්‍රස්තයෙකුගේ හැටන් නිවසින් පිහි තොගයක් හසුවෙයි… කිතුණු පල්ලිවල ආරක්ෂාව තර කෙරේ…

colombotoday

සියොන් බෝම්බකරුගේ හිස යලි ගොඩගන්න නියෝග

colombotoday