Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 06 දෙනකු හදුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණෙන නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයන්ය.

ඔවුන් ද සමඟ මෙරට ආසාදිතයන් ප්‍රමාණය 2770 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.

Related posts

හිටපු ජනාධිපති මෛත්‍රීට කොවිඩ්

Admin

තවත් කොවිඩ් මරණ 20ක්

colombotoday

ජනපතිට එරෙහි මඩ ලිපි යැවීමට උත්සහගත් කිරිඇල්ලගේ ගෝලයින්ට ඇප

colombotoday

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

අපි පාස්කු ප්‍රහාරට අලුත් පරීක්ෂනයක් කරනවා

Admin

රජය අපහසුතාවයට පත් කිරීම | සුවසැරිය සේවක සංගමය පොලිසියට කැඳවයි. Video

colombotoday