Covid 19World

මෙක්සිකෝවේ ගතවු පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 5480ක්

මෙක්සිකෝවේ ගතවු පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් 5480 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම කාලය තුල වෛරසය හේතුවෙන් මරණ 306ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 390,516ක් වන අතර සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 43,680 කි.

Related posts

මෙරට භාවිත කරන සියලු කොරෝනා මර්දන එන්නත්වල කාර්යක්ෂමතාව ගැන පරීක්ෂණ අරඹයි

colombotoday

නිරෝධායන නීති කැඩූ එකම පවුලේ 10 කට කොරෝනා

colombotoday

ලොව උසම සුනකයා මිය යයි

Admin

කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව සියය ඉක්මයි

colombotoday

මේ වසරේදී මාධ්‍යවේදීන් 65ක් මරා දමලා !

colombotoday

අගහරු වෙත යන කුඩා හෙළිකොප්ටර් යානය

colombotoday