Colombo Today Local News

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

කොලඹ නාගරික කොමසාරිස් වී කේ ඒ අනුර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ සී ලොගේෂ්වරන් මහතා නියෝග කර තිබෙනවා. ඒ මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසම සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මගින් ලබාදුන් නිර්දේශ මතයි.

ඒ අනුව කොලඹ නාගරික කොමසාරිස්වරයා එම ධූරයෙන් ඉවත් කිරීමටයි නිර්දේශ ලැබී ඇත්තේ.නිලධාරීන්ගේ නොසැකිලිමත්කම හේතුවෙන් මීතොටමුල්ල කසල කන්දේ කඩා වැටීම හා මරණ 32ක් සිදුවූ බවටයි චෝදනා එල්ලවුණේ.එහිදී නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වුණා.

Related posts

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

“ඉදිරි කාලයේ දී පොහොර මිල අඩුවෙයි.” – ජානක වක්කුඹුර

colombotoday

‘එට්කා‘ සාකච්ඡා මේ වසරෙන් ඉවරයි.. අත්සන් කිරීම ඊළගට !

colombotoday

රනිල් සජිත් එක්වන ලකුණු

Admin

ලෝකෙ ලොකුම නත්තල් ගස් බොරු වැඩ එපා.. ඒ සල්ලි දුප්පතුන්ට දෙන්න – කාදිනල්තුමා

colombotoday

එනසාල් කිලෝව රු. 13000 යි

colombotoday