Colombo Today Local Newsජනාධිපතිවරණය

මීගමුවට පාස්කු ප්‍රහාරය අමතක වෙයි… වැඩි ඡන්දයෙන් සජිත් දිනවයි !


මීගමුව ඡන්ද කොට්ඨාසය ඡන්ද 44032 ලබා ජයග්‍රහණය කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් විය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 31743ක්ද, අනුර දිසානායක මහතාට ඡන්ද 4132ක්ද හිමිවිය.

කතෝලික ජනතාව ඉලක්ක කරමින් රටේ ස්ථාන කිහිපයකට හා මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය වළක්වා නොගැනී සම්බන්ධයෙන් පවතින රජයට කතෝලික ජනතාවගේ අප්‍රසාදය පල වූ අතර, ප්‍රහාරයට චෝදනා ලැබූ මුස්ලිම් දේශපාලන බලවේගද මෙවර පෙනී සිටියේ එජාපයේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙනි.

එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරණයේ දී ද මීගමු ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාරශවයට දැඩි අප්‍රසාදය පළවෙතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළේය.



Related posts

12ක් අරන් ආණ්ඩුවෙන් යනවා කියූ අරුන්දික ප්‍රනාන්දු ඇමති ධුරයෙන් නෙරපයි !

colombotoday

දිනයක් සහ වේලාවක් නැතිනම් පාස්පෝට් ගන්න එන්න එපා – ආගමන විගමන පාලක ජනරාල් දැනුම් දෙයි

Admin

තමිල්නාඩු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි- සම්බන්ධන්

colombotoday

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

මේක මැටි ආණ්ඩුවක්.. අපිත් ඉන්නෙ මහලොකු ආසාවකින් නෙවෙයි – ඩිලාන් පෙරේරා

colombotoday

මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතුයි – ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති

Admin