Covid 19

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුර 9000 ඉක්මවයි

ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිතයන් 383 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත.

එසේම මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 9,092කි.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12570 දක්වා ඉහළ යයි.

කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව කියා සිටී.

Related posts

හකීම් පසුපස අලි ෂබ්රිත් යයි – කලකිරීමෙන් බවත් කියයි. – මුස්ලිම් දේහයන් ආදාහනය ගැන අදහස කියයි.

colombotoday

ඕමානයේ සහ මාලදිවයිනේ සිට පැමිණි සිව් දෙනෙකුට කොරෝනා

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 15ක්

colombotoday

එල්.පී.එල්. තරගාවලියට පැමිණි ක්‍රීඩකයන් තිදෙනකුට කොවිඩ්. | පෞද්ගලික රෝහලක් රහසේ ප්‍රතිකාර ලබා දීලා.

colombotoday

කොරෝනා දෙවැනි රැල්ලට පාර කැපූ සීදුවේ හෝටලය සී.අයි.ඩී.යේ විමර්ශනයට

colombotoday