Colombo Today Local News

මැතිවරණ කොමිසමට නීතිපති උපදෙස්

“අපේ ජන බල පක්ෂයේ” ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව පිළිබඳව මැතිවරණ කොමසම නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබු බවත් ඊට අදාළ උපදෙස් නීතිපතිවරයා විසින් ලබා දී ඇති බවත් වාර්තා වේ.

අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගේ නම් යෝජනා කොට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා එවීම නිසා ඒ සම්බන්ධයෙන් නිතී උපදෙස් ලබා ගන්නා බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉකුත්දා දැනුම් දී සිටියා.

Related posts

රවී කරුණානායක, අර්ජුන්, පළිසේන, ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

colombotoday

රනිල්ගේ නායකත්වය තවත් වසරකින් දිගු වෙයි…

colombotoday

අරක්කු මිල ඉහළට

Admin

මුදල් ඇමතිගේ ප්‍රාඩෝ මගඩිය හෙලි කළ රේගු නිලධාරීන්ගේ බෙල්ලට තොණ්ඩුව !

colombotoday

මෙරට එන්නත ලබාගත් අයගේ තොරතුරු WHO දත්ත පද්ධතියට

colombotoday

අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවේ

colombotoday