මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාව සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
අද දින එය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලැබීමට සළස්වන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටි.