Colombo Today Sports News

මාලිගෙන් ලෝක වාර්තාවක්

ජාත්‍යන්තර විස්සයි20 තරගවලිදී වැඩිම කඩුලු ප්‍රමාණක් දවාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රි ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.

නවසීලන්තය හා පැවැති තරගයේ ඔහු ලබාගත් කඩුලු 2ත් සමග ලසිත්ගේ විස්සයි20 ජාත්‍යන්තර කඩුලු සංඛ්‍යාව 99ක් විය.

ඒ අනුව කඩුලු 98ක් දවාගනිමින් එහි ඉදිරියෙන් පසුවු පන්දු යවන්නා වූ පාකිස්තාන ක්‍රිඩක සහීඩ් අෆ්රිඩී 2 වැනි ස්ථානයටප පත්විය.

Related posts

ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුවට

colombotoday

මරදානේ දුරකතන අලෙවිසැලක් ගිනි ගනී

Admin

ශ්‍රී ලංකාවට 267ක ඉලක්කයක්

Admin

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටන අද

Admin

අයි.සී.සී.ය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයි

colombotoday