Covid 19

මහ බැංකු ආපනශාලා සේවකයෙකුට කොවිඩ්

මහ බැංකු සේවකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ආපනශාලා සේවකෙයකු මෙලෙස කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලු දෙනාම ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන ගෙවුණු දිනයේ..

colombotoday

තවත් 24ක් කොවිඩ් මාරයාට බිලි වෙයි

colombotoday

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

ස්පාඤ්ඤයත් වසා දැමේ… රටම නිරෝධායනයට !

colombotoday

ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන්ගෙන් 83% ක් අවුරුදු 50 ට අඩු තරුණයින්

colombotoday