Colombo Today Local News

මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය.

ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

සිංහරාජයේ වනස්පති මිනිසා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පසුපෙළ විරෝධය නිසා අය-වැයට පෙර කැබිනට් ඇමැති 2ක් අස් වීමට යයි

colombotoday

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සැකසීම ඇරැඹේ

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ජන්ද පත්‍රිකා මුද්‍රණය නවතී

colombotoday

පවුල් 1387ක පුද්ගලයන් 45091ක් වැස්සෙන් පීඩාවට

colombotoday

ජනපතිගෙන් ඉන්දීය අගමැතිට සුබ පැතුම්!

colombotoday