Colombo Today Local News

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇප මත නිදහස්

මහනුවර දිගන ප්‍රදේශයේ පසුගිය සමයේ ඇතිවූ ගැටුම මෙහෙයවූ බවට චෝදනා කරමින් සිරගත කර සිටි මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇප මත නිදහස් කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් මොහොමඩ් මහතා නියෝග කර ඇත.

මාස 8කට ආසන්න කාලයක් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව අධිකරණයට දන්වමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අමිත් වීරසිංහ බන්ධනාගාරයේ තබාගැනීමට කටයුතු කරමින් සිටි අතර ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ DIG නාලක ද සිල්වා ජනපති ඝාතන චෝදනා මත අත්අඩංගුවට පත්විය.

මහනුවර දිගන සිදුවීම පිටුපස සිටියේ එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය බව චෝදනා එල්ල විය.

Related posts

කුණුවී වැහැරෙන යහපාලනය තිරිහන් කරන්නට ‘පුරවැසි උගුල්’

colombotoday

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday

අය-වැයට එරෙහිව රට පුරා අද වර්ජන!

colombotoday

හිඟුරක්ගොඩ පාසල් දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් හොරා කාලා

colombotoday

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකියි – ජනපති

colombotoday

කන්දකාඩුවලින් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට

Admin