Colombo Today Local News

මහනුවර රාත්‍රී වෙළදපොළ බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේදී

මධ්‍යම පළාත තුළ ආර්ථික සංවර්ධනය සදහාත්, සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කිරීම සඳහාත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන මහනුවර රාත්‍රී වෙළදපොළ දෙවන වරට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව නැවත අවුරුදු සමය තේමා කර ගනිමින් මෙම රාත්‍රී වෙළදපොළ අප්‍රේල් මස 8,9,හා 10 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහි මූලික අරමුණු මධ්‍යම පළාත තුළ සිටින සාම්ප්‍රධායික කුඩා ප්‍රමාණයේ කර්මාන්ත කරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළදපොළක් නිර්මාණය කර දීම වන අතර ප්‍රාදේශීය සංචාරකයින් සඳහා දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට වෙළදපොළක් සකසා දීමද මෙහි තවත් අරමුණකි.

Related posts

අනුරගේ විරෝධතා පාගමනට තහනම් නියෝගයක්

Admin

කොරෝනා ආසාධිත දේහයන් භූමිදානයට අවසර දී නෑ. සිදුකරන්නේ ආදාහනය පමණයි. සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

colombotoday

අකිල විරාජ් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වසර පහේ නිවාඩුව නෑ..

colombotoday

මහා පරිමාණ වංචා දූෂණ කර රට පැන්නූ මුදල් ආපහු ගේන හැටි දූෂණ විරෝධී පනතේ නෑ – ජී .එල් පීරිස්

Admin

විමල්ට වඩා බර චෝදනාවක් ඇමති ෆවුසිට… අල්ලස් කොමිසමෙන් නඩු !

colombotoday