Colombo Today Local News

මරාගෙන මැරුණු ත්‍රස්තයන්ගේ සිරුරු කොටස් ඌරු තෙල්, උරු මල – මුත්‍ර ගල්වා වලදමයි… ස්වර්ගයත් නෑ, කන්‍යාවියෝ 72ත් නෑ…

පාස්කු ඉරිදා දිනයේ එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරැණු ත්‍රස්තවාදින්ගේ මළ සිරුරු කොටස් ඌරු තෙල් මුසුකොට ඌරන්ගේ මල-මුත‍්‍ර සමග වල දැමීම සදහා වූ සාචච්ාවක් පැවැත්වී ඇති බව අන්තර්ජාල මාධය වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී රජයේ ඉහල පෙලේ ප‍්‍රකාශකයෙක්ද කියා සිටියේ රුසියානු හා ඊශායලයේ ISIS ත‍්‍රස්ත මර්ධන අත්දැකීම් අනුව මෙවන් කටයුත්තක් සදහාද සලකා බලමින් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රුසියානු සහ ඊශ්‍රායලය ඔත්තු සේවාවලින්ද කරුණු දැනගත් බවත් ඔවුනගේද උපදෙස් ලබාගෙන අන්තවාදීන්ට විරුද්ද මෙම මානසික මෙහෙයුම සිදුකිරීමට සාකච්ඡා කළ බවද ඔහු කියා සිටියේය.

ඉස්ලාම් අන්තවාදීන් මරාගෙන මැරෙන තත්ත්වයට පත් වන්නේ ඔවුන් එවන් කටයුත්තකින් පසු ස්වර්ගයට යන බවත් එහිදී කාන්තාවන් 72ක් සමගින් එක්වීමට අවස්ථාව ලැබෙන බවටත් වූ අන්වාදී පෙළඹවීමෙන් නිසා බවත් ඔවුනගේ මල සිරුරු ඌරන්ගේ අසූචි සහ ඌරු තෙල් සමගින් මිශ‍්‍ර කිරීමෙන් ස්වර්ගයට යාමේ අවස්ථාවය අහිමි වන බවද ඊශායල හා රුසියානු අත්දැකීම් මත ඔවුන් තුල විශ්වාසයක් ඇතිව තිබෙන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

Related posts

ගැටුම් ඇතිකළේ පිට පළාත්වලින් ආ පිරිසක්.. හානි වූ දේපළ වෙසක් පොහොයට පෙර හදා දෙනවා – හමුදාපති

colombotoday

‘අගමැති ඉවත් කරන්න ජනපතිට අසනීපයක් නෑ’ -රාජිත කියයි

colombotoday

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin

යහපාලනයෙන් වාරණයට ලක්වූ පළමු මාධ්‍යවේදියා මමයි – “මුල් පිටුවෙන්“ කැපුණු හැටි බන්ධුල කියයි

colombotoday

ගුරුවරු මෙල්ලකරන්න දරදඩු වූ කොල්ලුරේ පක්ෂ සභාපති තනතුරින් පන්නයි.

colombotoday

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

colombotoday