අද පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුරදී කථානායකවරයාගේ ආසනය දෙසට මන්ත්‍රීවරුන් විවිධ ද්‍රව්‍ය වලින් පහර දෙන ආකාරය දක්නට ලැබිණි.
කථානායකවරයා පිටව යෑමෙන් අනතුරුව එතැනට පැමිණි මන්ත්‍රී ප්‍රසන්න රණවීර කථානායක අසුනට වතුර හලා ඇති අතර පාර්ලිමෙන්තු සේවකයන් එය පිරිසිදු කිරීමට කටයුතු කරමින් සිටිනු දැකගන්නට ලැබිණි.
කතානායක වරයා දෙසට කසල බදුනකින් ප්‍රහාරයක් එල්ලවූ බවද වාර්තා වෙයි.