Colombo Today Local News

මතුගමින් බෝම්බයක් මතුවෙයි…

මතුගම ඇලදුවවත්ත ප්‍රදේශයේ සිදු කළ සොදෙසි මෙහෙයුමකදී මෙරට නිශ්පාදිත බෝම්බයක් මඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මතුගම පොලිස් නිලධාරින්ට ලැබුණු ලද තොරතුරක් මත ඊයේ (13) ‍මෙම සොදෙසි කිරිම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි යටදොල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

සැකකරු අද (14)  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතයි.

Related posts

පාදාගොඩ ආමි ශිවා අත්අඩංගුවට

colombotoday

සියළුම පොලිස් ලොක්කෝ ජනාධිපති කාර්යාලයට කැදවයි….

colombotoday

නියං ආධාර ලෙස බෙදූ පාකිස්ථාන් හාල්වල ප්ලාස්ටික් ??

colombotoday

‘සයිටම් විතරක් මදි.. තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 15ක් ඇතිකළ යුතුයි‘ – දඹර අමිල හිමි

colombotoday

තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

ශානි අබේසේකර අත්අඩංගුවට

colombotoday