Colombo Today Local News

මං කර විදිහට කරානම් විදුලි අර්බුධයක් නෑ – චන්ද්‍රිකා

තම රජය සමයේ නොරොච්චෝලය ඉදි කිරීම සඳහා බාර දුන් චීන ආයතනයට ලබා දුන්නේ නම් මෙවැනි ආකාරයට රට තුළ විදුලි අහේනියක් සිදු නොවන බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.

එතුමිය මෙලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වුයේ ඊයේ(27) ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී කිසිදු නව විදුලි බලාගාරයක් ඉදි නොකළ බවත් රට තුළ ඇති විදුලි බලාගාර ගණනාවක් තම රජය සමයේ ආරම්භ කළ ඒවා බවත් නොරොච්චෝල විදුලි බලාගාරය තුට්ටු දෙකේ චීන ආයතනයකට ලබා දී විනාශ කළ බවත් එතුමිය පෙන්වා දෙයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරය රාජපක්ෂ යුගයේදී විනාශ කළ බවත් නොරොච්චෝලය පසුගිය කාලය තුළ 38 වතාවක් බිඳ වැටී ඇති අතර 7 වතාවක් ගිනි ගෙන ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

විදුලි අර්බුදයට මේ රජයේද වැරද්දක් ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය වැඩිදුරටත් පැවසී

Related posts

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin

අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ සැකකරුවෙකු අල්ලයි

Admin

සුව සැරියටත් වැට් ගහන්න හදනවා

Admin

ප්‍රමිතියෙන් තොර බවට සැක පොල් තෙල් බවුසර් 2ක් දංකොටුවේ

colombotoday

කාදිනල්තුමාගේ ප්‍රකාශය අස්ගිරිය පාර්ශවය අනුමත කරයි

colombotoday

කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දැමීමට පියවර

colombotoday