Colombo Today Local News

බෝගොල්ලාගම බිරිය හා දියණිය අධිකරණයට බාර වෙයි….

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූහ.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබිණ.

ඒ, කාන්තාවකට පහරදීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත භාර වූ මොවුන් දෙදෙනා රැපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප මත මුදා හැරිණ.

Related posts

එජාපයේ කළු බැටළුවන්, කෙළෙහිගුණ නොදත්තවුන් මට මෙහෙම කළා… පොරොන්දුව කඩ කර මුදල් ඇමතිකම නොදීම ගැන රවී කතා කරයි…

colombotoday

ඩොලරයේ අගය පිලිබද නව දත්ත වාර්ථාවන් නිතුත් කරයි

Admin

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට මන්ත්‍රීවරු අත්සන් තබයි !

colombotoday

‘‘දේවගැති ජෙරොම් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්න එපා‘‘

Admin

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

අය-වැයට එරෙහිව රට පුරා අද වර්ජන!

colombotoday