Uncategorized

බේරුවල මද්‍රසා විශ්වවිද්‍යාලයක් – පාස්කු ප්‍රහාරය විමර්ශන ජනාධිපති කොමිසමේදී හෙළිවෙයි

බේරුවල ප්‍රදේශයේ කලක් තිස්සේ අරාබි භාෂාව උගන්වනු ලබන මද්‍රසා විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන යන බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පළමු වරට හෙළිදරව් වී තිබේ.

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මොහොමඩ් සාලි මොහොමඩ් තාසිම් මවුලවි ඊයේ (28 ) සාක්ෂි දෙනු ලැබු අතර බේරුවල ප්‍රදේශයේ අරාබි උගන්වනු ලබන විශ්වවිද්‍යාලයක් ඇති බවයි එහිදී සඳහන් වුණේ.

එය ජාමිය හලීමියා වශයෙන් හඳුන්වන බවත් හලීම් හජජියාර් නමැති ව්‍යාපාරිකයා සහ ඔහුගේ දූදරුවන් විසින් මෙය පවත්වාගෙන යන බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියා.

Related posts

රාජිතගේ කොළපාට පෝස්ටරය මැ.කො. නවත්වයි

colombotoday

ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසි

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුව ගැන සාකච්ඡාවක් අද ජනපති මන්දිරයේදී

colombotoday

තැපැල් ඡන්දයට ලක්ෂ 7කට අධික පිරිසක්

Admin

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත්කරගන්න කියයි

Admin