සත්ව මාංශ අනුභවයෙන් වැළඳෙන රෝග පිළිබඳව වසර 2600කට කලින් බුදු රජාණන් වහන්සේ වදාරා ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (4) පැවති දේශනයකදී සඳහන් කර සිටියා.
අහිවාතක රෝගය නමින් සත්ව මාංශ අනුභාවයෙන් වැළඳෙන රෝගයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබූ කරුණු පිළිබඳව ඥානසාර හිමි සිදුකල ප්රකාශය….