Colombo Today Local News

බැඳුම්කර වංචාව ගැන විශේෂ මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපති ඉල්ලයි

මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරිමට අවසර දෙන්නැයි නිතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ හානිය සළකා බලමින් මෙම නඩුව විශේෂ මහාධිකරණයේ විභාග කිරිමට අවසර දෙන ලෙසද නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටි බවද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීති: නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කළාය.    

Related posts

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

ජනපතිගේ දිනක වියදම කෝටිය පනී.. අධ්‍යාපනයට බාගෙට බාගයක් කප්පාදුයි !

colombotoday

20ට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නැයි සමගි ජනබලවේගයේ මහලේකම්ට ලිපියක්

colombotoday

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

colombotoday

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

ඇමති මංගලට විරෝධය පා මාතර මහනගර සභාවේ ‌පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday